දේශීය

නාවික හමුදාවේ තවත් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 453 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Related posts

ඇමෙරිකා තීරු බදු ගැන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

පොලිස් ලොක්කන් කිහිපදෙනෙක්ට හදිසියේම ස්ථාන මාරු

Mohamed Dilsad

අර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලා

Editor O

Leave a Comment