දේශීය

බස්නාහිර මංතීරු නීතිය නැවතත් දැඩිව

(UTV | කොළඹ ) – ලබන සඳුදා (08) සිට බස්නාහිර පළාතේ මංතීරු නීතිය නැවතත් දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කලේ ඒ අනුව බස් රථ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය මොරටුවේ සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක බවයි.

එය නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට පොලිස් රථ වාහන කොට්ඨාශයේ නිළධාරීන්ට අමතරව තවත් නිලධාරින් 500 කට ආසන්න පිරිසක්ද යෙදවීමට නියමිතයි.

Related posts

බස් ගාස්තු වෙනස් වන ලකුණු

Mohamed Dilsad

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය බදාදා කථානායකට

Mohamed Dilsad

කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment