දේශීය

නාවික හමුදාවේ තවත් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ් -19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් වෙතින් මුදා හැර තිබේ.

ඔවුන්ද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 453 ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇත.

Related posts

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

විගණකාධිපති තනතුරට පිටත කෙනෙක් පත් කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා – ආචාර්යය හර්ෂද සිල්වා

Editor O

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

Mohamed Dilsad

Leave a Comment