දේශීය

ප්‍රථම වතාවට ඛනිජ තෙල් සංස්ථාව ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

(UTV | කොළඹ) – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රථම වතාවට ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබේ.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ මැදිහත්වීමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර එහි ලිහිසි තෙල් නිෂ්පාදන ධාරිතාවය කිලෝලීටර් මිලියන 33 ක් බව සඳහන්.

Related posts

දේශපාලන පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ දිනන්න බැහැ – නාමල් රාජපක්ෂ

Editor O

ගතවූ පැය 24 තුළ රිය අනතුරු වලින් 09 දෙනෙක් මරුට

Mohamed Dilsad

යුක්රේනය ආක්‍රමණය – ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වළකියි

Mohamed Dilsad

Leave a Comment