දේශීය

නිවෙස්වල සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි දැනුම් දීමක්

(UTV | කොළඹ ) – මහා සංඝරත්නය විසින් අද (05) දිනයේදී සෞඛ්‍ය අංශවල උපදෙස් වලට ගරු කරමින් නිවෙස්වවල රැදී සිට ආගමික වතාවත් වල නිරත වන්නැයි ජනතාවට දැනුම් දෙයි.

සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් පිළිපැදිම සියලු දෙනාගේ වගකීමක් බව මල්වතු පාර්ශවයේ අනු නායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් විසින් සියලු බෞද්ධ ජනතාවට දැනුම් දී තිබේ .

Related posts

පළාත් කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට පේරාදෙණියත් එක්වෙයි

Mohamed Dilsad

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment