ක්‍රීඩා

පාකිස්තාන ක්‍රිකට් පුහුණුවීම් කල් යන ලකුණු

(UTV | පාකිස්තානය) – ලාහෝර් ක්‍රීඩා සංකීර්ණයේ ප්‍රමාණවත් පහසුකම් නොතිබීම ප්‍රධානම හේතුවක් කොටගෙන පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් නැවත ආරම්භ කිරිම සැලසුම් කල කාලසීමාවට වඩා ප්‍රමාද වී ඇත.

පාකිස්ථාන වේග පන්දු පුහුණූකරු වන වකාර් යුනිස් මේ දනවල ඕස්ට්‍රේලියාවේ රැඳී සීටිමද පුහුණු කටයුතු පමා වීමට තවත් හේතුවක් වී තිබේ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් සිටින්නේ  ක්‍රීඩකයින් 30 දෙනෙකු පමණ එකම කාලසීමාවකදී පුහුණු කිරීම්වලට යොමු කිරීමටයි.

එම ක්‍රිඩකයින් මේවන විටත් ලෙඛන ගතකර ඇති අතර , පුහුණු වැඩසටහනට පෙර ඔවුන් සියළු දෙනා කොරෝනා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

 

Related posts

හානියට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මුදල්

Mohamed Dilsad

අකිලට අන්තර් ජාතික ක්‍රිකට් තරඟ තහනම්

Mohamed Dilsad

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment