ක්‍රීඩා

කොදෙව්වට කඩුලු 07 ක ජයක්

(UTV| කොළඹ) – 2019 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය ලෙස ඊයේ (31) පාකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටිංහැම්හිදි පැවති තරගයෙන් කඩුලු 07 ක ජයක්,වාර්තා කිරිමට කොදෙව් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු කොදෙව් අරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 21 යි පන්දු 04 කදී සියලු දෙනා දැවි ලකුණු 105 ක් රැස් කළේය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් සඳහා පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 04 කදී කඩුලු 03 ක් පමණක් දැවි එම සීමාව පසු කර යෑමට සමත් විය.

ලකුණු පුවරුව

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව නායකකත්වයට තිසර පෙරේරා

Mohamed Dilsad

සුගත් තිලකරත්න සහ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිහින්…?

Editor O

ඔලිම්පික් කල්දැමීම පිලිබඳ තීරණය සති 4 කින්

Mohamed Dilsad

Leave a Comment