දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට සමස්ත ආසාදිත පිරිස 1700 ඉක්මවයි [UPDATE]

(UTV | කොවිඩ් 19) – මෙරටින් තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ මුළු ගණන 1717ක් දක්වා ඉහළ ගොස් ඇත.


(UTV| කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1710 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

අද තවත් ආසාදිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ආසාදිතයින්ගෙන් සුවය ලැබූ 836 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇත.

Related posts

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

මහින්දානන්දගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

ජාතික රූපවාහිනියේ සේවකයන් පිරිසක් විරෝධතාවක..

Mohamed Dilsad

Leave a Comment