දේශීය

වැලිකඩ පොලිස් හිටපු ස්ථානාධිපති අත්අඩංගුවට ගැනීමේ නියෝගය හෙට

(UTV | කොළඹ ) – හෙට (3) දිනයේ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබා දීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත.

ඊයේ (02) නීතිපති දප්පුල ද ලිවේරා විසින් වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත උපදෙස් ලබා දී තිබේ.

2016 වසරේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සම්බන්ධ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාලව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

Related posts

හරක් කටා සහ කුඩු සළිඳු මුදාගන්න හැදූ හමුදා සෙබළා රිමාන්ඩ්

Mohamed Dilsad

වස විස නොමැති ආහාර වලට ඇති ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා කාබනික ගොවිතැන ව්‍යාප්ත වේ

Mohamed Dilsad

යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment