ක්‍රීඩා

අක්මාල්ගේ අභියාචනව ස්වාධීන තීරකවරයෙකු යටතේ විභාග කරයි

(UTV | පකිස්තානය) – තරඟ තහනමට එරෙහිව පාකිස්ථාන පිතිකරු උමාර් අක්මාල් ගොනු කළ අභියාචනව ස්වාධීන තීරකවරයෙකු යටතේ විභාග කිරීමට පකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් පුවත් සේවා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විශ්‍රාමික විනිසුරුවරයෙකු ඒ සඳහා පත් කර ඇති බවයි.

උමාර් අක්මාල්ට තරඟ පාවාදීම්වලට එරෙහි නීති උල්ලංඝනය කිරිමේ චෝදනා මත වසර තුනක තරඟ තහනමක් පැනවූවේය.

Related posts

කුමාර් සංගක්කාර එංගලන්ත ටෙස්ට් තරඟාවලිය ගැන කියන දේ

Mohamed Dilsad

රිචර්ඩ්ස් – බෝතම් කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ

Mohamed Dilsad

පාකිස්ථානය ටෙස්ට් සංචිතය මෙන්න

Mohamed Dilsad

Leave a Comment