සේයා පුවත

මද්දකට හසු වූ දිවියෙකු බේරා ගැනේ [PHOTOS]

(UTV | කොළඹ) – වනජීවි නිලධාරින්ගේ මැදිහත්වීමෙන් මද්දකට හසු වූ අවුරුදු 5 ක් පමණ වයසැති දිවියෙකු බේරාගෙන තිබේ.

මෙම සිදුවීම සිදු වී තිබෙන්නේ යටියන්තොට, සීපෝත් ප්‍රදේශයේදී වන අතර පැය 6ක පමණ මෙහෙයුමකින් අනතුරුව දිවියා බේරා ගෙන ඇති බවට වාර්තා වේ.

Related posts

රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතා පා ගමනක

Mohamed Dilsad

නොනිදන ගාලුමුවදොර ..

Mohamed Dilsad

New Year’s Eve: Firework displays welcome 2022

Mohamed Dilsad

Leave a Comment