දේශීය

කොවිඩ් 19 ආසාදිත පිරිස යළි ඉහළට [UPDATE]

(UTV | කොව්ඩ් 19) – මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1566ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


(UTV | කොව්ඩ් 19) – තවත් කොවිඩ් 19 රෝගීන් දෙදෙනෙක් හඳුනාගෙන තිබේ.  

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් 1563 ක් දක්වා ඉහළ යනු ඇත

Related posts

ජනපතිගෙන් උපධිදාරීන්ට යළිත් පොරොන්දු

Mohamed Dilsad

විදුලි සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට

Mohamed Dilsad

රනිල්ට බ්‍රිතාන්‍යයේ කැබිනට් ඇමති ධූරයක්

Mohamed Dilsad

Leave a Comment