විදෙස්

IMF වෙතින් රටවල් 2 ට ණය සහන

(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතයෙන් දැඩි බලපෑම් එල්ල වී ඇති චිලී හා පේරු රාජ්‍යවලට ණය සහන ලබන දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර තිබේ.

ණය මුදලේ වටිනාකම ඩොලර් බිලියන 35 ක් වන අතර එයින් බිලියන 24 ක් චිලී රාජයයටද තවත් බිලියන 11 ක් පේරු රාජ්‍යයටද හිමි වන බව සඳහන්.

Related posts

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

ට්‍රම්ප්ව අද රෝහලෙන් මුදා හැරෙන ලකුණු

Mohamed Dilsad

ඇමරිකානු මැදිකාලීන මැතිවරණය අද

Mohamed Dilsad

Leave a Comment