දේශීය

කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව ඉහළට

(UTV | කෝවිඩ් -19) – කොරෝනා ආසාදිතයන් අතරින් සුවය ලැබූ සංඛ්‍යාව 781 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද දිනයේ තවත් 27 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටවී යාමත් සමගයි.

Related posts

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහිව අද අඩ හෝරාවක් විදුලි පහන් නිවා දමන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

එස්.එම්. රංජිත් වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩ

Editor O

හිටපු ඇමති රාජිත සේනාරත්නට අධි චෝදනා

Editor O

Leave a Comment