දේශීය

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි

(UTV | අබුඩාබි) – වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට යළි විවෘත කිරීමට නියමිතයි.

කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ පසුගිය 21 වනදා එම කාර්යාලය වසා දැමුණි.

එරට සෞඛ්‍ය අධිකාරිය විසින් නියම කර ඇති පූර්ව සෞඛ්‍ය ආරක්ෂක මාර්ගෝපදේශ සහ තානාපති කාර්යාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සේවා කටයුතු සිදු කරන බව එම තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

Related posts

මාවතගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජනබලවේගයට

Editor O

රට හාල් ගැන ඇමතිගෙන් තීරණයක්

Mohamed Dilsad

පිරිවෙන් නැවත ආරම්භ කිරීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment