විදෙස්

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

(උදයම්,සිරියාව)  –  සිරියාවේ ඩමස්කස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපලට නුදුරින් සිදුවූ දැවැන්ත පිපිරීමට හේතුව ඊශ්‍රායලය එල්ලකළ මිසයිල ප්‍රහාරයක් බව සිරියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

සිරියාවේ සානා පුවත් සේවය පවසන පරිදි ඉන්ධන ටැංකියක් සහ ගබඩාවක් හානියට පත්වී තිබේ.

නමුත් සිරියාවේ කැරලිකරුවන්ගෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ සිරියානු යුද්ධයට එක්වී සිටින ලෙබනන් හෙස්බුල්ලා ව්‍යාපාරය විසින් පවත්වාගෙන යනු ලබන ආයුධ ගබඩාවකට මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවය.

Related posts

රුමේනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක හටගත් ගින්නකින් 10 ක් මරුට

Mohamed Dilsad

තමිල්නාඩුව සති 2 කට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණයක්

Mohamed Dilsad

උතුරු කොරියාවෙන්, ඉරානයට න්‍යෂ්ටික අවි….?

Editor O

Leave a Comment