දේශීය

ලබන සතියේ දුම්රිය 27 ක් ධාවනයට

(UTV | කොළඹ ) – දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබන අඟහරුවාදා (26) සිට සිකුරාදා (29) දක්වා දුම්රියන් 27 ක් සැලසුම් කර ඇතැයි පවසයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය 10 ක් , මුහුදුබඩ මාර්ගයේ 09 ක් , කැළණිවැලි මාර්ගයේ 05 ක් , පුත්තලම් මාර්ගයේ 02 ක් සහ උතුරු මාර්ගයේ එක් දුම්රියක් පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන දක්වා පැමිණීමට නියමිතයි.

එම දුම්රියන් නැවතත් පස්වරුවේ කොළඹ කොටුවේ සහ මරදානේ සිට අදාළ ගමනාන්ත දක්වා ධාවනය කරවීමටද සැලසුම් කර තිබේ.

Related posts

අදත් පැය 03ක් විදුලිය නෑ

Mohamed Dilsad

සමහර අයට යන්න එපා කියලා වැන්දේ නැති ටික විතරයි

Mohamed Dilsad

හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

Leave a Comment