දේශීය

දිනයකදී කල වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ දිනයේදී

(UTV | කොළඹ ) – මෙරටදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව 53,000 ඉක්මවා ගොස් තිබේ.

ඒ ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේදී තවත් PCR පරීක්ෂණ 1998 ක් සිදුකිරීමත් සමග වන අතර එය මේ දක්වා මෙරටදී එක් දිනයකදී සිදුකල වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 18 වනදා සිට මේ දක්වා මෙරටදී සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 53,092 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොළඹට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

මර්වින් සිල්වා ව්‍යාජ දළදා මාළිගය සොයා යයි

Mohamed Dilsad

වාහන අංක තහඩුවේ පළාත හැදින්වෙන අක්ෂරය ඉවතට

Mohamed Dilsad

Leave a Comment