දේශීය

පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකුට උසස් වීම්

(UTV | කොළඹ ) – පොලිස් අධිකාරීවරුන් 35 දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.

මැයි මස 09 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාවය අනුව ඔවුන් එම තනතුරට උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

ඔවුන් පොලීසියේ විවිධ ආයතන වෙත රාජකාරී කටයුතු සඳහා යොමුකර තිබේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයේ දී දමිල ප්‍රගතිශිලි සන්ධානයේ සහාය සමගි ජනබලවේගයට

Editor O

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 22 වනදා සිට

Mohamed Dilsad

මෙරට සිරවී සිටි ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටත්ව යය

Mohamed Dilsad

Leave a Comment