දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

(UTV | කොළඹ ) – අද (24) මෙරට මුස්ලිම් ප්‍රජාව රාමසාන් උත්සවය සමරයි.

ඊයේ (23) පස්වරුවේ නව සඳ දිස්වූ බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැක ඉන් අනතුරුව නව සඳ බැලීමෙන් පසු එළඹෙන ඊදුල් ෆීතර්, ඉස්ලාමීය ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවයක් ලෙස සැළකේ.

පවතින වාතාවරණය හේතුවෙන් නිවෙස්වලට වී රාමසාන් දිනය සමරන ලෙස රජය සහ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු සොයාගැනේ [UPDATE]

Mohamed Dilsad

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ඇමතිනිය අබුඩාබි සුරක්ෂාගාරයේ රැදවියන්ගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

Leave a Comment