දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

(UTV | කොළඹ ) – ඊයේ (23) රාත්‍රී 10.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 600 ක ආරක්ෂණ පද්ධතියක්

Mohamed Dilsad

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඉදිරිපත් වන බව කියයි.

Editor O

රටේ ආරක්‍ෂාව ගැන කාන්තාවන්ගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

Leave a Comment