දේශීය

වී තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව නීතිමයෙන් පියවර

(UTV | පොලොන්නරුව) – වී තොග සඟවා ගෙන සිටින සහල් මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මේ බව සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟය පිලිබඳ ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිලිබඳව සොයා බැලීම සඳහා අද (23) පොලොන්නරුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම ගැටලූව පිළිබඳව සොයා බැලීම සඳහා සෑම දිස්ත්‍රික්කයටම ගොස් වෙළඳ ව්‍යාපාරිකයන් හමුවීමේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩපිලිවෙල යටතේ ඔවුන් අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් ව්‍යාපාරිකයන් හමුවුණි.

Related posts

රට බිත්තරේ ට අනුමැතිය නොදෙන අය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

හුදෙකලා කර ඇති ප්‍රදේශවල විදුලි බිල සඳහා සහන කාලයක්

Mohamed Dilsad

පාඨලීගේ සහය සජිත්ට

Editor O

Leave a Comment