විදෙස්

ප්‍රංශයේ දේව මෙහෙයන් යළි ආරම්භ කෙරේ

(UTV | ප්‍රංශය) – ප්‍රංශයේ මාස දෙකකට පසු එරට දේව මෙහෙයන් පැවැත්වීම යළි ආරම්භ කර තිබේ.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර අත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දේව මෙහෙයන් නැවත ආරම්භ කරන ලෙසයි.

ඒ අනුව දේවස්ථාන වෙත ඇතුළු වීමේදී අත් සේදීම, මුහුණු ආවරණ පැළදීම සහ පුද්ගලයින් අතර මීටර් දෙකක පමණ පරතරයක් පවත්වා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තියත් සමඟ පනවන ලද සීමාවන් ලිහිල් කිරීමට ප්‍රංශ රජය කටයුතු කළ ද දේව මෙහෙයන් පැවැත්වීම තහනම් කර තිබුණි.

Related posts

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

Mohamed Dilsad

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment