දේශීය

වී තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව නීතිමයෙන් පියවර

(UTV | පොලොන්නරුව) – වී තොග සඟවා ගෙන සිටින සහල් මෝල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික අධිකාරිය පවසයි.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් මේ බව සඳහන් කළේ බොහෝ ප්‍රදේශවල සහල් හිඟය පිලිබඳ ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිලිබඳව සොයා බැලීම සඳහා අද (23) පොලොන්නරුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම ගැටලූව පිළිබඳව සොයා බැලීම සඳහා සෑම දිස්ත්‍රික්කයටම ගොස් වෙළඳ ව්‍යාපාරිකයන් හමුවීමේ පාරිභෝගික සේවා අධිකාරියේ වැඩපිලිවෙල යටතේ ඔවුන් අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් ව්‍යාපාරිකයන් හමුවුණි.

Related posts

දිස්ත්‍රික්ක දෙකක හුදකලා සීමාවන් ලිහිල් කරයි

Mohamed Dilsad

පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට

Mohamed Dilsad

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment