දේශීය

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

නතාෂා එදිරිසූරිය සහ බෘෘනෝ දිවාකර ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

 

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් එම නියෝගය අද නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

Related posts

ලුණු ත් නෑ.

Editor O

රුපියල නැගිටියි

Mohamed Dilsad

ඖෂධ හිඟයක් නැහැ

Mohamed Dilsad

Leave a Comment