දේශීය

රුපියල නැගිටියි

සති දෙකක් පමණ කාලයක් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (02) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

 

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 309.70ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 322.68ක් වශයෙනි.

 

ඊයේ ඩොලරයේ ගැනුම් මිල සහ විකිණුම් මිල පිළිවෙළින් සඳහන් වූයේ රුපියල් 322.96ක් සහ රුපියල් 335.40ක් වශයෙනි.

 

 

Related posts

මාතර, දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදෙකලා කෙරේ

Mohamed Dilsad

සහල් හිඟය උග්‍රවෙයි.

Editor O

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment