දේශීය

පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට

(UTV | කොළඹ) – අනුරාධපුර පාදෙණිය මාර්ගයේ මහව අඹගස්වැව ප්‍රදේශයේ දී යුද හමුදා සාමාජිකයන් රැගත් ලොරි රථයක් හා තෙල් බවුසරයක් එකිනෙක ගැටීමෙන් හමුදා සාමාජිකයකු මියගොස්, තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සෙබළුන් මහව සහ කුරුණෑගල රෝහල් වලට ඇතුළත් කර ඇති අතර බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි මහව පොලිසිය කියයි.

Related posts

රාගම රෝහලෙන් පැන ගිය මහර රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ පරිහානිය…!

Editor O

පොල් පොලිම් අද (26) සහ හෙට (27) නෑ.

Editor O

Leave a Comment