දේශීයප්‍රමුඛ පුවත 1

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – කෝවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 33 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

අයහපත් කාළගුණය : පුද්ගල මරණ 03 ක් – 7,649 දෙනෙකු පීඩාවට

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇඟයීම අරඹන දිනය මෙන්න

Editor O

Leave a Comment