දේශීය

තවත් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වෙයි [UPDATE]

(UTV| කොවිඩ් 19) –  මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළට ගොස් තිබේ.   

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක්.


(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේ තවත් ආසාදිත නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල් වලින් පිටව යන ප්‍රතිශතය 57.8% දක්වා වැඩි වී ඇති අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 41.3% ක් ලෙස සඳහන් වෙයි.

Related posts

විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීමට රජයට නිර්දේශ

Mohamed Dilsad

රනිල්ගේ පාර්ශ්වය ව්‍යවස්ථාවේ සිදුරු සොයනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ගෑස් හිඟය තවත් දින කිහිපයකට

Mohamed Dilsad

Leave a Comment