දේශීය

තවත් ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වෙයි [UPDATE]

(UTV| කොවිඩ් 19) –  මෙරට ආසාදිතයන් සංඛ්‍යාව 1060ක් දක්වා ඉහළට ගොස් තිබේ.   

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5ක්.


(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1057 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දිනයේ තවත් ආසාදිත නාවික හමුදා සෙබලුන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල් වලින් පිටව යන ප්‍රතිශතය 57.8% දක්වා වැඩි වී ඇති අතර, රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රතිශතය 41.3% ක් ලෙස සඳහන් වෙයි.

Related posts

ප්‍රදේශ කීපයක අධික උෂ්ණ කාලගුණයක් පිළිබඳව ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

‘බලයට පැමිණි රහස’ ජනාධිපති හෙළි කරයි

Mohamed Dilsad

ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment