දේශීය

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි

(UTV | ගාල්ල) – ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලංගොඩ, බලපිටිය, හික්කඩුව, ඇල්පිටිය, බටපොල, බද්දේගම සහ බෙන්තොට යන ප්‍රදේශවල හෙට පැය 4 ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උදෑසන 8.30 සිට දහවල් 12.30 දක්වා ඒ අනුව ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Related posts

නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් 1486 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment