ක්‍රීඩාදේශීය

හෝමාගම ඉදිකිරීමට යන ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කටයුතු අත්හිටුවයි

(UTV | හෝමාගම) –  හෝමාගම ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් තාවකාලික අත්හිටුවීමට තීරණය කර ඇත.

ඒ, අදාළ ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ සඳහා හිටපු සහ වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මෙන්ම හිටපු බලධාරීන් එක්ව සිටියහ.

Related posts

ගොවීන් ලක්ෂයකට වැඩි පිරිසක් එළවළු වගාවෙන් ඉවත්වෙලා – ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවා විතාරණ

Editor O

ජංගම දුරකථනවලට ලැබෙන කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් ගැන විශේෂ දැනුම්දීමක්

Editor O

ගෑස් නැව්වලට ගෙවීම් කළා – PMD

Mohamed Dilsad

Leave a Comment