දේශීය

දිස්ත්‍රික්ක 10 ක් සඳහා පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 10ක් සඳහා නිකුත් කර ඇති නායයාම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පවසයි.

එම ආයතනයේ නායයාම් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ අද (21) පස්වරු 02.00 න් පසු වර්ෂාව ඇතිවිම සැලකිල්ලට ගනිමින් එම නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

Related posts

රනිල් – අනුර ඇතුළු පිරිසකට සිතාසි නිකුත් කරයි

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගව ඝාතනය තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment