දේශීයව්‍යාපාරික

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ඇඟළුම් අපනයනය ඉහළ නැංවීම සඳහා නව සැළැස්මක් සකස් කරන බව ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු රටවල් යළි විවෘත වීමත් සමඟ නව අවස්ථා හිමිවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව එම සංගමය කියා සිටියේය.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මේ යටතේ මුඛ ආවරණ සහ අත්වැසුම් වැනි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට යොමුකිරීමට අපේක්ෂා කරන බවයි.

Related posts

මහනුවර ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

Mohamed Dilsad

ඇමෙරිකාවේ තීරුබද්ද හේතුවෙන් ඇඟළුම් කර්මාන්තය අවධානමේ – වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත

Editor O

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනය අද දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment