දේශීය

ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ඉන්දුනීසියාවේ ගරුඩාගුවන් සේවයට අයත් ජී ඒ 9820 දරණ යානයෙන් මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වූ බව සඳහන්.

මොවුන් සියලූ දෙනා විෂබීජහරණයට ලක් කර අනතුරුව නිරෝධායනය සඳහා යොමු කර තිබේ.

Related posts

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව

Mohamed Dilsad

ගුවන්තොටුපල යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ජීවන වියදම් කමිටුවේ යෝජනා පිළිබඳ අවසන් තීන්දුව

Mohamed Dilsad

Leave a Comment