දේශීය

මහින්ද සමරසිංහගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ

(UTV | කොළඹ ) – හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබේ.

ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.

තවද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති අතර පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද (20) දිනයේ ඔහු වෙත යොමු කිරීමට පියවර ගත් බව පක්ෂ මහලේකම්වරයා පැවසුවේය.

Related posts

කොටස් වෙළඳපොළ ගණුදෙනු තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්

Mohamed Dilsad

අද ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව් මෙන්න

Mohamed Dilsad

Leave a Comment