දේශීය

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

(UTV | කොළඹ ) – ලබන ජුනි 20 වැනි දා මහ මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් අද (20) පෙරවරු 10.00 ට යළි සළකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී නීතිඥ චරිත ගුණරත්න ඇතුළු පිරිසක් ගොනු කළ මෙම පෙත්සම් අද යළි සළකා බලනු ලබන්නේ තෙවන දිනටයි.

Related posts

තවත් ආසාදිතයන් 25 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි

Mohamed Dilsad

සමගි ජන බලවේගය හංසයා ලකුණින් මහමැතිවරණයට

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව බ්‍රහස්පතින්දා (28) රැස්වී ගන්න නියමිත තීරණ මෙන්න

Editor O

Leave a Comment