දේශීය

තවත් ආසාදිතයන් 25 දෙනෙකු සම්පූර්ණ සුවය ලබයි

(UTV | කොවිඩ් 19) –  තවත් කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමඟ මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1446 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

කෙසේ වෙතත් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් ගණන 490කි.

 

Related posts

“ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ” – මහබැංකු අධිපති

Mohamed Dilsad

මහජන ආරක්ෂක ඇමති සරත්ටත් කොවිඩ්

Mohamed Dilsad

විශාලතම වැලි ව්‍යාපාරය ඇමති හිතවතුන් අතට ?

Mohamed Dilsad

Leave a Comment