දේශීය

දිස්ත්‍රික් 10 කට පැනවූ නාය යෑමේ අනතුරු ඇගවීම තවදුරටත්

(UTV | කොළඹ) – දිස්ත්‍රික්ක 10 කට පැනවූ නාය යෑමේ අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව ගාල්ල, මාතර, රත්නපුර, කලුතර, කෑගල්ල, මහනුවර, කොළඹ, මාතලේ, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.

එමෙන්ම රත්නපුර, අයගම, කලවාන, ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට නායයාමේ රතු නිවේදනයක්ද නිකුත් කර තිබේ.

Related posts

ලෝක වෙළඳපොළ තුළ බොර තෙල් මිල පහළට

Mohamed Dilsad

කෙසෙල්වත්තේ රයිනා අත්අඩංගුවට

Mohamed Dilsad

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment