දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

(UTV | කෝවිඩ් -19) – මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 992 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ ඊයේ (18) දිනයේ කොරෝනා වෛරසය ආසාදිතයන්  11 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ආසාදිතයින් 424 දෙනෙකු රෝහල් කිහිපයක තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 559 දෙනෙකු මේ වන පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Related posts

නැවත පාසල් ආරම්භ කරන දින ප්‍රකාශයට පත් කෙරේ

Mohamed Dilsad

අකුරැස්ස හිටපු සභාපතිගෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක්

Mohamed Dilsad

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

Leave a Comment