දේශීය

නැවත පාසල් ආරම්භ කරන දින ප්‍රකාශයට පත් කෙරේ

(UTV | කොළඹ ) – 11 – 12 සහ 13 ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ලබන සඳුදා (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් නැවත විවෘත කෙරෙනුයේ මහ මැතිවරණයෙන් පසු අගෝස්තු 10 වනදායි.

දෙවන වාරයේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 9 අවසන් කෙරේ. 3 වන වාරය සඳහා පාසල් විවෘත කිරීම නොවැම්බර් 16 වනදා සිදු කෙරේ.

Related posts

කුවෙිට් රාජ්‍යයේ 59 වන ජාතික නිදහස් දිනය මෙරටදී සැමරේ

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

Mohamed Dilsad

තවත් ආසාදිතයන් තිදෙනෙකු හඳුනා ගැනේ

Mohamed Dilsad

Leave a Comment