දේශීය

මැතිවරණ කොමිෂසමේ තවත් රැස්වීමක් අනිද්දා

(UTV | කොළඹ ) – මැතිවරණ කොමිෂන් සභාවේ තවත් රැස්වීමක් අනිද්දා (20) පැවැත් වීමට නියමිතයි.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු සාමාජිකයන් ඊට එක්වීමට නියමිත බවට වාර්තා වේ.

මහ මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇත.

Related posts

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

Mohamed Dilsad

Leave a Comment