දේශීය

විදුලි සේවකයන් 25,000 ක් කොළඹට

(UTV | කොළඹ) – ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද (08) අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී විරෝධතාවයක් පැවැත්වීමට නියමිතව ඇත.   

ඒ, වසර 03 කට වරක් සිදුවන වැටුප් වැඩිවීම මෙවර ක්‍රියාත්මක නොවීමට විරෝධය පළ කරමින්.

විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ, එලෙස වැටුප් වැඩිකිරීමට අදාළ ගිවිසුමකට විදුලි සේවකයින් මෙවර අත්සන් කර නොමැති බවයි.

 

Related posts

අද සහ හෙට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරමු – නව අගමැති කියයි

Mohamed Dilsad

කොළඹ නිවාස සංකීර්ණයක හුදෙකලා බව ඉවතට

Mohamed Dilsad

Leave a Comment