දේශීය

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

(UTV | කොළඹ ) – අද (18) කොළඹ ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස් වීමට නියමිතයි.

නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව පැවැත් වේ.

මහ මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර සඳහන් කළේය.

Related posts

ලංකා IOC සමාගමෙන් නිවේදනයක්

Mohamed Dilsad

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදහස් වෙයි

Mohamed Dilsad

Leave a Comment