දේශීය

දිස්ත්‍රික්ක 23 ක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරයි

(UTV| කොවිඩ් 19) – දිවයින පුරා දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට (18) අළුයම 5 ට ඉවත් කෙරේ.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද රට යථාවත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ හෙට සිට යළි ඇරඹෙනු ඇත.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා හෙට සිට ලබන 23 වැනිදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට අළුයම 5 දක්වායි.

එම දිස්ත්‍රික්ක දෙකට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

Related posts

අර්ජුන ඇලෝසියස්ගේ බිලියන 3.5 බදු වටිනාකම රජයට අයකර ගන්නවා – දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලි චන්ද්‍රසේකර

Editor O

නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රිෂාඩ්ව මැති සභයට සහභාගී කරගැනීමට කතානායකගේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment