දේශීය

අද දිනයට මෙතෙක් නව ආසාදිතයන් වාර්තා නොවේ

(UTV | කොවිඩ් 19) – අද (17) දිනයේ මේ වන විට නව කොවිඩ් 19 ආසාදිතයින් කිසිවෙක් ලංකාව තුළින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 960 ක් වන අතර රෝගීන් 413 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ (16) දින මෙරට සිදුකරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව 1081 ක් ලෙස සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Related posts

ලිට්‍රෝ ගෑස් මිල තවදුරටත් පහළට

Mohamed Dilsad

වන අලින්ට වෙඩි තියන්නේ මීට පෙර පාලකයන් ලබාදී ඇති තුවක්කුවලින්… – පරිසර ඇමති ධම්මික

Editor O

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment