දේශීය

A/L විභාගයේදී Calculator භාවිත කිරීමට අවසර

(UTV | කොළඹ ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී විෂයන් 4 ක් සඳහා ගණක යන්ත්‍ර (Calculator)භාවිත කිරීමට අවසර දී තිබේ.

ඒ අනුව ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ තාක්ෂණය සඳහා විද්‍යාව යන විෂයන්වලට ගණක යන්ත්‍ර (Calculator) භාවිතා කිරීමට අවසර දෙනු ඇත.

ඉදිරියේදී තවත් විෂයන් කිහිපයක් සඳහා ද ගණක යන්ත්‍ර (Calculator) භාවිත කිරීමට අනුමැතිය දීම කෙරෙහි අවධානය යොමුව ඇති බව විභාග කොමාසාරිස් ජනරාල් සනත් බී. පූජිත සඳහන් කළේය.

Related posts

බස් සහ දුම්රිය අද සිට විධිමත්ව ධාවනයට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Mohamed Dilsad

දකුණු පළාතේ ATM වලට සුද්දයක් දුන් පිරිසක් ‍සොයා මෙහෙයුම් ඇරඹෙයි

Mohamed Dilsad

Leave a Comment