කලා

ජොනි ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය 2021 දී

(UTV | ඇමරිකාව) – ලෝ පුරා ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වූ ‘හැරී පොටර්’ චිත්‍රපට මාලාවට බොහෝ සෙයින් සමාන චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ ‘ෆැන්ටාස්ටික් බිට්ස්ට්’ චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය 2021 වසරේදී තිරගත වීමට නියමිතය බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් මෙම චිත්‍රපටයේ මේ වනවිට රූපගත කිරිම් අතරමඟ නවතා දමා තිබේ.

වාර්තාවන අන්දමට සුපිරි හොලිවුඩ් සිනමා නළු ජොනි ඩෙෆ්ද මෙහි ප්‍රධාන චරිතයක් සඳහා එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

රැජිණි ඛාන්ත්ගේ දේශපාලන තීන්දුව 31 වනදාට

Mohamed Dilsad

ලෝ ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

Mohamed Dilsad

විෂම භාග පිළිබඳ සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment