කලා

ලෝ ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

(UTV| කොළඹ) – ලෝක ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ප්‍රංශයේ ඉහළම සිවිල් ගෞරව සම්මානය වන  Legion d’Honneur ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

එලීසි මාලිගයේ පැවති උත්සවයක දී ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් විසින් මෙම සම්මානය ගායක එල්ටන් ජෝන් හට පිරිනමා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිනමා කර්මාන්තය විනෝද බද්දෙන් නිදහස්

Mohamed Dilsad

ඔස්කා සම්මාන උළෙලට දින නියම වෙයි

Mohamed Dilsad

තවත් බොලිවුඩ් පෙමක් හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment