දේශීය

ලබන සඳුදා සිට දුම්රිය ගමන් වාර ඉහළට

(UTV | කොළඹ) –  ලබන සඳුදා (18) සිට දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රියේ ගමන් කිරීම සඳහා ආසන වෙන් කර ගත් මගීන්ට අමතරව රාජකාරී සඳහා පිටත්ව යන සෙසු මගීන්ට ද කොන්දේසි යටතේ දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව ලබාදෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Related posts

දිස්ත්‍රික්ක රැසක ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

Mohamed Dilsad

ඉහළ ගිය තෙල් මිල මෙන්න

Mohamed Dilsad

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සුදානම්. – අගමැති හරිනි අමරසූරිය

Editor O

Leave a Comment